ඉදිකිරීම් සහ කැණීම් යන්ත්‍රෝපකරණ

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ කැණීම් යන්ත්‍රෝපකරණ සම්බන්ධ පුරෝගාමීන් වන්නේ UTE සමාගමයි. 1947 දී මුලින්ම Caterpillar යන්ත්‍රෝපකරණ සඳහා නියෝජිතභාවය හිමිකරගත් UTE සමාගම රටට නිදහස ලැබීමට පෙර සිටම සංවර්ධන ව්‍යපෘති රැසකට විශාල දායකත්වයක් ලබා දී ඇත. ඉදිකිරීම් කටයුතු වලට යොදාගන්නා බර යන්ත්‍රෝපකරණ සම්බන්ධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය හැකි එකම විශේෂඥ බෙදාහැරීම් සමාගම වන්නේ UTE ය.

Selection of right Construction Equipment for your Project