ප්‍රශස්ත ක්‍රියාකාරී කැට් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 10 kVA සිට ඉහලට
ඔබගේ අවශ්‍යතා සඳහා ගැලපෙන පුළුල් පරාසයකින් යුත් යන්ත්‍රෝපකරණ ඉතා ආකර්ශනීය මිල ගණන් යටතේ.
නියම අමතර කොටස්, නඩත්තු සේවා පහසුකම්, නිසි පුහුණුව සහ සුහදශීලි පාරිභෝගික සහය සේවාවන් UTE වෙතින්.
ජාත්‍යන්තර තලයේ පහසුම් යටතේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ Caterpillar සහතිකලත් පුහුණුකරුවන් පවත්වන පුහුණු පාඨමාලා සහ වැඩමුළු වලට සහභාගී වීමට UTE පුහුණු මධ්‍යස්ථානයේදී ඔබට අවස්ථාව හිමි වේ.
Cat PartStore වෙතින් දවසේ පැය 24 පුරා නියම Cat අමතර කොටස් ඇණවුම් කිරීමේ අවස්ථාව හිමි වේ.
Selection of right Construction Equipment for your Project