අප හා සම්බන්ධ වන්න


යන්ත්‍රෝපකරණ කළමනාකරණ සේවාවන් මගින් ඔබට නිරන්තරයෙන් නිරීක්ෂණ, නඩත්තු හා අලුත්වැඩියා කටයුතු නිසි වේලාවට සිදුකළ හැකි වේ.

අපගේ යන්ත්‍රෝපකරණ කළමනාකරණ සේවා සහ සේවා මට්ටම් තුන:

1 වන මට්ටම – Inform: ඔබගේ යන්ත්‍රෝපකරණ සම්බන්ධ දත්ත හා වාර්තා

2 වන මට්ටම – Advice: අපගේ විශේෂඥභාවය අනුව නිර්දේශ හා උපදෙස්

3 වන මට්ටම – Partner: ඉහළම තලයේ උපදේශන සේවා හා ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ විශේෂ සේවාවන්



Equipment Management Services

1 වන මට්ටම:
INFORM


2 වන මට්ටම:
ADVICE


3 වන මට්ටම:
PARTNER

වත්කම් අධීක්ෂණය

යන්ත්‍රෝපකරණ අධීක්ෂණය

යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරීත්ව වාර්තාව

යන්ත්‍රෝපකරණ පරීක්ෂාවන්

S.O.S. ද්‍රව විශ්ලේෂණය

තත්ත්ව නිරීක්ෂණය

නඩත්තු සිදුකිරීම

නඩත්තු හා සේවා ලබාදීම

Selection of right Construction Equipment for your Project